IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සිවිල් සංවිධාන එකමුතුව මහනුවරදී උද්ඝෝෂණයක

(ෂේන් සෙනවිරත්න)

රජය විසින් ගෙන යනු ලබන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් මහනුවර සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කොට තිබූ විරෝධතාවයක්  අද (14 ) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට දළදා වීදියේ දී පැවැත්විණි .

මහනුවර විවිධ සමිති සමාගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී රජයට බලකර සිටියේ නිරෝධායන නීති අවභාවිතා කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නවතා දමන ලෙසත් මාධ්‍ය ආයතන වලට සිදුකරන තර්ජන හා බලපෑම වහාම නවතන ලෙසත් ය .



අදහස් (0)

සිවිල් සංවිධාන එකමුතුව මහනුවරදී උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site