
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත ලිපි 02ක් යොමු කරමිනි.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගෙන් හෙලිවෙමින් තියෙන කරුණු නිසා මොහු ජීවිත අනතුරක ඉන්නේ. සැමියාට ඇත්තටම ආදරේනම් ආරක්ෂාව උපරිම දෙන්න කියන්න. සර්ලව බේරගන්න එකනම් අරමුණ ටිකක් හොයල බලන්න වෙයි.