(රේඛා තරංගනී ෆොන්සේකා)
සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණයන්ට අයිස් සහ මනෝවර්ධන කරල් විකුණු බව කියන අඹුසැමි යුවළක් අයිස් මිලි ග්‍රෑම් 40 සහ මත් කරල් 50 සමග අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි.
පාසල් සිසුන් සහ තරුණියන් ඉලක්ක කර ගනිමින් මේ ආකාරයට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම අඹු සැමි යුවළ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අඹුසැමි යුවළ කාලයක සිට ඉතා රහසිගතව මෙම ජාවාරමේ නියැලී ඇති බවත් මොවුන් මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිල්ලර බඩු අස්සේ කුඩු වික්ක යුවළක් දැලේ