(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd