
(රංජන් කස්තුරි)
සියලු විශ්ව විද්‍යාල මැයි මස 10 වැනි දින විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෑවසීය.
විශ්ව විද්‍යාල විවෘත කිරීමට පෙර සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරන බවද විශ්ව විද්‍යාල වලට විශේෂ සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන බවද ඇමතිවරයා කීය.
ඇතැම් විශ්ව විද්‍යාල වලට සිසුන් කණ්ඩායම් වශයෙන් කැදවා විභහග පැවැත් වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කළින් සරසවි සිසුන්ට එන්නත් මාත්‍රා දෙක දුන්නා නම් නේද හොඳ? සරසවි පොකුරු ඇති කරන්නේ නැතිව....