( තිළිණි ද සිල්වා )
සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්රය පමණක් හෙට (1) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ''මැද පෙරදිග රටවල් '' සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්රය අද (31) සිට නිකුත් කිරිම අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන් රටවල් මෙන් සියලු පුරවැසියන්ට එකම වලංගුතාවයක් ඇති ගමන් බලපත් මුල සිටම නිකුත් නොකරන ලද්දේ කුමන හේතුවක් නිසාද යයි නොදනිමි. මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්ර නිකුත් කිරීම, බොහෝවිට ලංකාවේ ඇති පන්ති පරතරය ගමන් බලපත්රයේ වලංගුතාවය තුලින් හුවා දැක්වීමට ගත් තැතක් විය හැක.
හරියට කවුන්ටරයට ගියාම නොමිලේ දෙනවා වගෙයි කතාව. ගාන කීයද?
ගාන ගැන කෙසේ වෙතත් මම දන්නා සමහර අය නම් දෙපාරක් රස්තියාදු වුනා.
සේනක මෙතන තියෙන්නේ පන්ති පරතරය නෙවේ.. මැද පෙරදිග යන්නේ කීයක් හරි හම්බ කරගෙන එන්න ඉන්න අහිංසක මිනිස්සු... ඉතින් ඒ මිනිස්සුන්ට කීයක් හරි අඩුගාණකට දෙන පාස්පෝර්ට් එකත් ලොකු දෙයක්.. හැම දෙයක්ම වැරදි කොනෙන් බලන්න එපා..
පාස්පෝර්ට් අලුත් කිරීමේ දිනය මාතරින් කරගන්න පුළුවන්ද? බොහොම ස්තුතියි..