(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ දී පියා විසින් පුතාට එල්ල කළ ඇසිඩ් පුතා සහ මුණුපුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

ඇසිඩ් වැදුණු මුණුපුරන් දෙදෙනා සහ පුතා  බළපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එක් මුණුපුරකුට ඇසිඩ් පහාරයට ලක්වී ඇත්තේ සුලුවෙන් බවද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද පාසලක ඉගෙනුම ලබන තම දරුවන් දෙදෙනා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ෙ සීයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.