
(මනෝප්‍රිය ගුණසේකර)
අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් තබා ගත්තැයි කියන සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට සම්පත් මනම්පේරි නමැත්තා පෙත්සමක් ඉදිරිපත් කළේය.
ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරින්ද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර සම්පත් මනම්පෙරි නමැත්තා තමන් අධිකරණයට බාර වීමේ අපෙක්ෂාවෙන් පසුවන බව ද දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව ගැන කතා කරන්න කලින් හැංගිලා ඉන්න තැනින් එලියට වරෙන් ! ඔබලා වගේ ජාති ද්‍රෝහීන්ට දෙන්න ඕනෑ රජ කාලයේ දඩුවම්...!
නැත්තං මෙත්-මල් හුළඟ මෙයාට වැඩේ දෙනවා.
සියලු ජඩකම්, බලුකම් කරන අයටත් සහනයක් දිය යුතුයි.
අපරාධකාරයින්ට රජයෙන් ආරක්ෂාව දුන්නේ රනිල් රාජපක්ෂලාගේ කාලේ...
මූව ගල් ගසා මරන්න