(යොහාන් භාසුර)
සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇත.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු වූ බවයි.
පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙස පැවතුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේච්චර කලෙකට මම දැකපු අසාර්ථකම ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. දැන්වත් කරන්න පුළුවන් කෙනෙක්ට ඕක දීලා ඇමරිකාවට යන්න...
මේ රටේ ජනතාවට වින කරමින් ව්‍යාපාරිකයින්ට අයුතු ලාබ ලබාදෙමින් ජනතාව පෝලිම් ගැස්සවූ මේ දුර්දාන්්‍ත පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත.