
(රංජන් කස්තුරි)
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම අද (6) පෙරවරුවේ ආරම්භ කෙරිණ.
රුසියාවේ ගැමීලියා සමාගමේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබාදීම අද පෙරවරුවේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මාදින්නා ගොඩ පුරාණ රාජ මහා විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.
වසරක් ඇතුළත ස්පුට්නික් එන්නතත් ලක්ෂ 65ක් මෙරට ජනතාවට ලබාදෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ස්පුට්නික් එන්නතේ ලක්ෂ 130ක් මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙන බවද මහාචාර්ය දන්න ජයසුමන මහතා කීය.
(ඡායාරුප ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හැම රටකම හදන එන්නත් වැඩකරනවාද කියල බලන්නේ ලංකාවේදී වගෙයි පෙනෙන්නේ...
ජයසුමන කියන එව්ව නම් විශ්වාස කරන්න බෑ. එයා කිව්ව මැයි අග වෙනකොට ලංකාව වැක්සින් කරල ඉවරවෙනවා කියල. ඉතින් එහෙම බොරු කියන කෙනෙක් විශ්වාස කරන්න බෑ ..
ජය සුමන් නම් තවත් චක්‍රවර්තී කෙනෙක්. එබැවින් ඔහු කියන දින වකවානු නම් කිසිම විශ්වාසයක් නෑ . කෙසේවෙතත් මේකට එකම විසදුම එන්නත් කරනය. එබැවින් රජ බොරු සොබන හා බයිලා කාරයො අයින් කරලා ප්‍රැක්ටිකල් මිනිස්සුත් එක්ක ඉලක්කයක් සහිත වැඩ පිළිවෙලකට යා යුතුයි.
අපි ජිම් ගිහින් ඇග හදාගමු යාලුවනේ