නිමන්ති රණසිංහ
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සපුගස්කන්ද ගල්වල හන්දිය අසලදී අද රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එච් ඒ දනුෂ්ක නැමැති 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd