දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක පමණ වර්ෂාවක් බලපැවැත්වෙනු ඇත.
සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ පළාත්වලටත්, මන්නාරම, වවුනියා සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලටත් අකුණු සහිත වැසි බලපොරොත්තු විය හැකි බව ද පැවසේ.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd