එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව කතානායකවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
(28535)
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව කතානායකවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි, මහජනතාවට හිටපු දූෂිත අය අවශ්‍ය නැහැ. ඔවුන්ව අයින් කලේ යහපත් දේශයක් කරා යන ගමනකට... දැන් අවශ්‍ය වන්නේ නියම සමාජ සේවකයන් විතරයි...
20 ට මොකද වෙන්නේ!
ලොකු වෙනසක් වෙන එකක් නැහැ.
සිරිසේන ජනාධිපතිවරයා 62 ලක්ෂයක් ජනතාවගේ මතයට පයින් ගසා ඒ ජනමතයට ද්‍රෝහිකම් වී ජනතාව විසින් පලවා හැරිය චෞර කල්ලිය නැවත පස්ස දොරෙන් බලයට ගෙන එන්න තරම් නිර්ලජ්ජිත පුද්ගලකු විය. තනතුරට නොගැලපෙන හා නුසුදුසු පුද්ගලයකු පත් කිරීමේ විපාකය අද රටට භුක්ති විඳින්නට සිදුවී ඇත. නැවතත් මේ රට චෞර කල්ලියකගේ ග්‍රහණයට අසුකර දීමේ කරුමයට සිරිසේන ජනාධිපතිවරයාට වගකීමට සිදුවෙනවා ඇත. තමන්ම ඝාතනය කරන්න සූදානම් වෙන බවට බොරු කුමන්ත්‍රණ චෝදනා කරමින් කල්මැරුවේ තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු පසුබිම නිර්මාණය කරන්න... කර ගැනීමට බව දැන් පැහැදිලියි. අවසානයේ කුමන්ත්‍රණකරුවාම කුමන්ත්‍රණයේ ගොදුරක් වීමට ඉඩ තිබේ....
බලය බිංදුවටම බැහැලා තිබෙන නිසා මොහුව අගමැතිකමට පත්කරගෙන නැවත ජනපතිවීමට ඡන්ද ගොඩ වැඩිකරගන්න කරපු තුච්ඡ වැඩක්...
කැහි දීල හොටු අරගෙන ජනතාව බොහොම සතුටින්..!!!