
(නිමන්ති රණසිංහ)
ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව අද (29) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගියෙක් අත්අඩංගුවට අරගත්තාම අලි හොරෙක් තීන්දුවක් දීලා රිමාන්ඩ් කරන්න කියලා... අහෝ ලංකාවේ නීතිය...!
මෙයා කොහොමද හිමිනමක් වෙන්නෙ.
මෙතුමා අත්අඩංගුවට ගන්නවා නම් තව කොච්චර ගන්න ඕනද?
ඔව් උඹලට පුළුවන් හාල් මැස්සෝ අත්අඩංගුවට අරගෙන අකවුන්ට්ස් චෙක් කරන්න තමයි .ලොකු ලොකු ඒවා මොකවත් අල්ලගන්න බැරි බව දන්නවා .මහ බැංකුව කඩපු හොරා ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නවා