(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අතුරු ප්‍රශ්න ඇසීමට කාලය ඉල්ලා දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සුජීව සේනසිංහ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී අද (21) අවවාද කළේය.
මෙහිදී සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා දෙස හැරුණු කතානායකවරයා “මේ සභාව පවත්වාගෙන යන්නේ මම මිසක් ඔබතුමා නොවෙයි සුජීව මන්ත්‍රීතුමා” යනුවෙන් පැවසීය.
මේ වාදය හේතුවෙන් සභාවේ අද(21) පෙරැවරැවෙ උණුසුම් තත්වයක්ද ඇතිවිය
චමින්ද විජේසිරි මහතා:
පිළිතුරෙන් නැගෙන කාරණයක් ගැන අහන්න ප්රශ්නය අසන මන්ත්‍රීවරයාට අයිතියක් තියෙනවා. ඔබතුමාල විපක්ෂ ඉද්දි මේවා කළා.
කතානායක:
ඔබතුමා තනිකරම නොමග යැවීමක් කරන්නේ.ගෙදර ගිහිල්ලා ඉස්සෙල්ලම ස්ථාවර නියෝග කියවන්න. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපතයෝ, කරන හොද දෙයකට ඉඩ දෙන්නේ නැහැ... අකුල් හෙලනවා. මේ රටට තියෙන ලොකුම ශාපය මේ හොරු රැල, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බිල්ලෝ මැව්වා. තිබුණු වැරැද්ද හදලා දරුවන්ට ර්6 වසර දරුවන්ට ප්රතිංස්කරණ අනුව අධ්‍යාපනය ලබන්න දුන්නේනැහැ. විශ්වාස භංග ගෙනාවා... එයට අත්සන් ගත්තා.. අගමැතිනිට විරුද්ධව, දැන් නිශ්ශබ්දයි, දැන් විශ්වාස භංගය ගැන ගොලුවෝ වගේ, රටේ දෙමව්පියන්ට මේ දාර හොරු රැල පේන්න බෑ, මුන් චුතවෙලා ගියා නම් රටට සෙතක්...
මිනිස්සුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න ඉඩදෙන්න...
අපොයි දෙන්නාම හොදම ගවයෝ දෙන්නෙක්. ඔවුන් රටට වැඩකුත් නැහැ.. ගෙදරට වැඩකුත් නැහැ...
උන්ගේ කතාව විතරයි කියලා මුළු රටම දන්නවා. සුන්බුන් ගොඩක්.