
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ පස්දෙනෙක් කැබිනට් එකට ගන්නට හොයනවා යැයි ආරංචි බවත් පස්දෙනෙක් තියා එක්කෙනෙක් වත් ආණ්ඩුවේ කැබිනට් එකට යන්නේ නැතැයි වගකීමෙන් පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කීය.
රට බංකොලොත්ය යන යථාර්ථය පාවිච්චි කොට එකමුතු වී රට ගොඩ ගත යුතු බව කී විපක්ෂ නායකවරයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව රට ගොඩනැගීම සඳහා සහය දෙන්න ලෑස්ති බවද කීය.
රටක් ලෙස මානව හිමිකම් කොමිසමේ පසුබෑමට ලක් වෙන්න සිදුවූ බව කී විපක්ෂ නායකවරයා අනෙකුත් රටවල සම්බන්ධ කරගෙන යම්කිසි සාකච්ඡා මාර්ගයක් තුළින් රටේ ගමන දිනවන්නට බැරි ඇයි දැයි ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබෙන් පස්දෙනෙක් කැබිනට් එකට හොයනවා
Bamunuarachchi Sunday, 09 October 2022 11:47 AM
එන්න ආසයි එත් භයයි