
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගොවි සංවිධාන තමා හමුවීම තහනම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ගොවි සංවිධාන හතළිස් දෙකක නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී හෙට හමුවීමට නියමිතව ඇති බවත් සමහර නිලධාරීන් එම ගොවි නියෝජිතයින්ගේ පැමිණීමට එරෙහිව ප්‍රශ්න මතුකර ඇති බවත් ඔහු කීවේය.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා:
විපක්ෂ නායකතුමාට කවුද එහෙම කළේ?. ඒක වැරදියි. ඒක කරපු කෙනාගේ නම කියන්න.
සජිත් ප්‍රේමදාස මහතා:
පාඩමේන්තුව ඇතුළට පැමිණීම ගැන ප්‍රශ්න මතු කරලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඉටිගෙඩියද මේ යෝ්ධය හම්බවෙල ඔය ගොවි සංවිධාන බලාපොරොත්තු වෙන්නෙ, ඔය ඉයෙ පෙරේද අටවගත්ත මොස්තර ගොවියො වෙන්න ඇති
අර 2වෙනි පරක්‍රම බාහු කුමරය හන්ගල ගොවි ගෙදරක ඉන්නකොට කැලෙ හිටපු කුලු හරක් රැලේ නායකය හරකා හම්බවෙන්න යන චිත්‍රපටි සීන් එක මතක් උනා