IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද  පස්වරුවේ හමුවිය.

සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.

ජනාධිපති තෝරා ගැනීමේ  ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (16)

සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි

Mangala Monday, 18 July 2022 06:00 PM

69 ලක්ෂ ඡන්ද වලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්නේ බූරුවන් බලයට ගේන්න නොවන බවයි.

:       27       36

JayanthaMonday, 18 July 2022 07:51 PM

69 ලක්ෂ ඡන්දවලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ එකඳු මන්ත්‍රී ආසනයක්වත් දිනා ගත නොහැකිව දේශපාලන අනාථයකු රටේ ජනාධිපති නොකළ යුතු බව...

:       18       28

අසංග Monday, 18 July 2022 06:04 PM

පහළ තිබෙන නිවුස් එක තමයි ප්‍රශ්නේ... විමල්ගේ වත්කම් නඩුව. සජිත් මහත්මයා ඩීල් නැතිව උදව් ගන්න කරුණාකර..

:       3       22

kamal Monday, 18 July 2022 06:06 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමට පෙර ජනාධිපති උවහොත් ප්‍රමුඛතා ලබාදෙන ඔහුගේ ඉදිරි වැඩසටහන කුමක්ද කියා රටට පැහැදිලි කරන්න..

:       1       26

AaryaawaTuesday, 19 July 2022 06:00 AM

01. ගැහැනු ළමයින් සදහා සනීපාරක්ෂක තුවා ලබාදෙනවා. 02. උස අයට සිකියුරිටි දෙනවා මිට්ටන්ට කම්කරු දෙනවා

:       0       0

කිරි පුතා Monday, 18 July 2022 06:17 PM

අපේ රටට පුරුදු සල්ලි මළු එහෙට මෙහෙට හුවමාරුවන කදිම තවත් අවස්ථාවක්... මෙයා මෙතන රනිල් උන්නැහේ එතන...

:       3       11

fairoos Monday, 18 July 2022 06:18 PM

බහුතරය පොහොට්ටුවට තියෙනකොට වාසිය රනිල්ට තමයි.

:       10       15

ganegoda Monday, 18 July 2022 07:57 PM

දෙනවයි කිව්වේ වයි, ෆයි... ඒත් අද ලාම්පුව පත්තු කරගන්න ලාම්පු තෙල් ටිකක්වත් නැහැ නේද?

:       11       11

SanthuMonday, 18 July 2022 08:08 PM

හ්ම්.. එහෙමද?

:       1       4

සිල්වා Monday, 18 July 2022 06:20 PM

වාද බේද දුරලා සජිත් ඩලස් දෙපළ සාකච්ඡා කොට සැලසුම් සහගත ලෙස ජනාධිපති සහ අගමැති තනතුරු සඳහා ඉදිරිපත් වන්නේ නම් රටට යහපතක් සිදුවේවි...

:       13       21

විස්කි Monday, 18 July 2022 06:21 PM

බොන විස්කි එක ලස්සන වීදුරුවකට දාලා බිව්වත්... ඒ බෝතලෙන්ම කටට එකවර වක්කර ගත්තත් "විස්කියා" විස්කිමය.. මත්වුණාම කරන දෙයයි, රටට කැපී පෙනෙන්නේ..!

:       2       8

මහසෙන් Monday, 18 July 2022 06:41 PM

කැමැති හෝ අකැමැති වැඩබලන ජනාධිපති ඉදිරි නිල කාලයට ජනපති වෙන බවක් තමයි පේන්න තියෙන්නේ... විපක්ෂ නායකගේ විසිල් විතරයි. බල්ටි නෑ. ආසයි බයයි තමයි. කතාවට නම් කියාපු කෙනා...!

:       12       19

chandima Monday, 18 July 2022 10:56 PM

rata goda ganna karanna yana de kiyanne nathuwa kohomada atha ussanne? wathura pompa bedanawa, tharan thahadu bedanawa bayisikal bedanawa wage wadak misak ita wadi yamak karalath naha. piyanoge adipare yanawa kiyan nisa puthanoth brithanya mahakomasaarisge kar eke hulan ariyida kiyalath bayayi. ane manda?

:       0       25

Bamunuarachchi Tuesday, 19 July 2022 06:12 AM

මොකෝ විමල් වීරවංස ධනපති අධිරාජ්‍යවාදී සාක්කුවට වැටුනා නේද? කෝ ඔහෙලගෙ ප්‍රතිපත්ති?

:       0       0

චන්දන Tuesday, 19 July 2022 09:03 AM

ඔය පක්ෂ 9 දැන ගත්තොත් හොඳයි මෙතනදී ගන්න තීරණය ඊලග ඡන්දෙ දී වැදගත් වන බව.එයාල ආපහු පාර්ලිමේන්තු එනවද නැත්ද කියල හිතුවොත් හොඳයි .

:       0       0

Lelwala Tuesday, 19 July 2022 09:23 AM

සජිත්ට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්න බෑ ලංකාවෙ. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 553 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site