
(කේ බුද්ධික කුමාරසිරි)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් අවතැන්න කඩුවෙල ප්‍රදේශයේ සුරක්ෂිතා මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීම අද (29) දින දැක ගත හැකි විය.
එලෙස කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයේ පවත්වාගෙන යන සුරක්ෂිතා මධ්‍යස්ථානය වෙත ගොස් ඒ සිටි ජනතාවගේ සුවදුක් විමසූ ආකාරය ඡායාරූප වලින්දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් භාෂාවෙන් කතා කරලා පෙන්නුවද කව්ද දන්නේ