IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි යයි

(විමුක්ති එස්. රුද්‍රිගු)

ෆෝබ්ස් සඟරාව විසින්, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කරනු ලැබ ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත, මෙම රටවල් 23 නම් කර ඇත. සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ ඇත.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී තිබේ.

අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැක ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ඇය පෙන්වා දී ඇත.

 



අදහස් (5)

සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි යයි

මැක්ස් Monday, 17 April 2023 09:53 PM

රටට ඩොලර් එවන්න එපා කියලා පහුගිය කාලෙ විලාප දුන්නු ජවි⁣පෙලගේ ඇහේ කටු ඇනෙන පුවතක්

:       11       9

de silva berlin Tuesday, 18 April 2023 09:24 AM

සංචාරයට හොඳ රටක්,ප්‍රශ්නෙකට තිබෙන්නේ ලංකාවට ගොඩ බැස්ස මොහොතේ සිට සංචාරකයන්ගෙන් ගසාකන්න බලන් ඉන්න කාක්කෝ නිසා මෙහේ නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන්ද කියන එක

:       0       15

PereraTuesday, 18 April 2023 12:48 PM

ඒ විස්තර ඔය සඟරා වල යන්නේ නැහැනේ .ඉතින් ප්‍රශ්නයක් නැහැ

:       2       3

prasanna Tuesday, 18 April 2023 10:35 AM

හොඳම රට නමුත් ඉන්නෙ තනිකර උම්මත්තක පිස්සො ටිකක්.

:       0       12

fairoos Tuesday, 18 April 2023 12:36 PM

ශා කොහොමද රනිල්ගේ වැඩ .ලබන සැරෙත් අපි රනිල්ට දෙමු

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site