
(කාංචන කුමාර ආරියදාස)
කොණ්ඩා කට්ටකින් සිගිරි කැටපත් පවුරේ අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද නියෝග කළේය.
මෙසේ භාන්ධනාගාර ගතවුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා 21 හැවිරිදි තරුණියකි.
සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රිසි අකුරු හයක් ලියු බවට සැකකරන විසි එක් හැවිරිදි තරුණියක් සැකපිට 14 දින පස්වරුවේ අත් අඩංගුවට ගත් බව සීගිරිය අධිකණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම වශයෙන් මාස තුනක්වත් මුළු සීගිරිය අවට ප්ලාස්ටික් සහ අනෙකුත් කසළ පිරිසිඳු කිරීමට යොදවන්න. නැවත කොණ්ඩා කටු අවශ්‍ය නොවන විදිහට කොණ්ඩය මුඩුකරන්න. එතකොටවත් හැදේවි.
කැටපත් පවුරේ අකුරුත් ලියලා, මුහුණු පොතෙත් දාලද? එහෙනං ඉතිං GEN Z කට්ටිය තමයි.
මීට කලිනුත් අවස්ථා කිහිපයකදීම මෙවැනි දේ සිදු උනා, එහෙම කරන්නේ එතැන ගැන නිසි අවබෝධයක් නැති නිසා ඒ නිසා සීගිරි නරඹන්න එන දෙස් විදෙස් සංචාරකයින්ට එහි ඇති වැදගත්කම හා හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට ක්‍රම ක්‍රියාත්මක කල යුතුය. ඒවගේම සංරක්ෂණය විය යුතු ස්ථාන ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. එහෙම නැතුව වැරදි කරන තුරු බලාගෙන ඉදලා පසුව අල්ලාගෙන ගිහිල්ලා නඩු දාන එක නම් මහ අනුවණ ක්‍රියාවක් !
මිල කල නොහැකි පෞරාණික ප්‍රෞඩත්වය තැන්වල ලෝකේ cctv කැමරා සවි කරලා තියෙනවා, මාස 6ක සිර දඬුවමක් පැනවීමක් දඬුවමක් දැන්වීමක් දාලා තිබුණන් ඔය දේ වෙන්නේ නෑ, මීට පෙරත් යාපනේ තරුණියක් ඔය දේම කළා, මාස 6ක සිරදඬුවම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සමාව දුන්නා.
සීගිරිය ප්ලාස්ටික් වලින් තොර භූමියක් කරන්න.. ඇයි බයද…?
නම බලන්න. වුවමනාව පැහැදිලිව පැහැදිලියි...
වීදුරු ජනේලයකින් ආවරණය කරන්න.
කොණ්ඩ කට්ට රත්කරලා... එක්කෝ ඕනෙ නැහැ.
මැය dravida. තරුණියක්ද? අපිට හිතාගන්න පුළුවන්. නම ඒ වගේ.