
(යොහාන් භාසුර)
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (11) පැවසීය.
යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව කී ඒම හතා උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්ෂ මහතා යැයි සඳහන් කළේය.
රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා මේ රටට ඉතා සුදුසු නායකයෙක් බවත් ඔහුට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණදිලා ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වූ බවත් කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුට ගෙදර ගිනිහින් හුතලේට හදපන්. මූසලය. මූ හිතන් ඉන්නෙ මිනිස්සු මැරිල ඉපදිලා කියල.
අනේ සර්... ඔයා බොන වර්ගය කියන්නකො. බඩු නම් මරු වගේ.
බල්ලෝ අසූචි කැවට, රාජපස්සලාගෙ අසූචි විතරක් ම කන බ...ලොත් ඉන්නවා
උගේ තේරීම රටේ තේරීම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණොත් ලංකාව ලෝක සිතියමෙනුත් අතුරුදන් වෙලා තමා නතර වෙන්නේ.
ගිනි දවල් ගන්ජා ගහන්න.එපා හලෝ
ලැජ්ජයි... කාලකන්නි මේකත් පත්තරේට කියනවනේ.
ඇයි බං පුත්තලම් බූරුවා නරකද?
ඔන්න දැන් මේ කතාව කියවලා සමහරු අහනව ගෝඨාභය මහතා පැන්නීම පොහොට්ටුවෙම වැඩක්ද කියලා. රට පුරාම භාණ්ඩ හිඟයක් ඇති කරලා ගෝඨාභය මහත්තයාව ජනතාවට එපා කරා.
ජවිපෙය විසින් බැසිල් මහතාට ඉතාමත් තහවුරු වන අයුරින් හොරු ලේබලය ඇලෙව්වා. එය මංගල සමරවීර මහතා විසින් 2010 සහ 2015 දී අත්හදා බලන ලද ඉතාමත් නින්දිත උපායමාර්ගයක්. අප රටේ ජනතාවත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒවා විස්වාස කරන ප්‍රවනතාවක් තිබෙන නිසා ඒ මහතාට නුදුරේදී පැවැත්වෙන මැතිවරණයකින් රටේ නායකත්වයට පත් වීමට හැකිවායක් ඇති යයි සිතිය නොහැකිය.
අනේ අම්මපා මගෙ කට!! එතුමගෙ වැඩ රං අකුරෙන් ඉතිහාසයෙ ලියන්ට ඕනේ !!
ඔව් අපි බැසිල්ව ජනාධිපති හැටියට පත් කර ගනිමු.රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම හදුනන බැසිල්,බැසිල්,බැසිල්,බැසිල්..
මේ දෙන්නයි මුන්ගේ සනුහරයයි රට වනසන්නන්ම උපන් අපතයෝ
පවුල් වාදය භංග වේවා.
පක්ෂයට නායකත්වය දීමයි රටට ජනතාවට නායකත්වය දීමයි දෙකක් නොවෙයි එකක්. ඉතිහාසයේ එහෙම නොවුන නිසා තමයි දේශපාලකයා දිනලා රටයි ජනතාවයි පරාජය උනේ.
ලංකාවෙද ඇමෙරිකාවෙද ? ලංකාවේ ඡන්හදදායකයින්ර නම් ඒ හරකා විකුනලා දැන් අවුරුද්දක් වෙනවා.
බැසිල්ගේ අධ්‍යාපනය ගැන කවුරුහරි කියන්ඩකෝ
පොහොට්ටුව කියන්නේ තනිකරම පිස්සන් කොටුවක්, ඒකේ එක එක ජාතියේ පිස්සො ඉන්නවා, එකෙක්ව පන්නල දැම්මා අනිත් උන් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ, මොකද උන් පිස්සෝ නිසා.
සින්හල තියා ඉන්ගිරිසිවත් හරියට උච්චාරණය කරන්ඩ බැරි දූෂිතයා. ඊට වැඩිය ජොනීයගේ කටේ හයිය වත් තියෙනවා .
අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම නතර වෙලා ගොඩක් කල්. ඒක කලේ උඹලගේ නඩේ තමයි.
උඹලට ඕනි නම් උඹලගෙම රටකට අරන් ගිහින් රජකරවපල්ලා. මෙහෙට නම් එපා පල් හොරු.
මෙයාගේ කතා ගනන් ගන්ට එපා. මොලේ කොලොප්පන් වුණාම උතුර දකුණු මාරු වෙනවා.
ඊයා. හරියට අයවැය වාර්තාවවත් පාර්ලිමේන්තුවේදී කියවන්න බැරි මැට්ටෙකුට රටක නායෙකයෙක් වෙන්න . හොදයි ඉතිං ..විමානෙ හැටියට යක්කුත්.
අසූචි කන එවුන් ඉන්නවා කියලා අහලා තිබ්බට මේ කෙනෙක්ව දැක්කාමයි. තව ටයි එකකුත් දාගෙන...
මෙම ප්‍රකාශය තුළ වර්තමානයේ තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන්නේ කපුටා බව පැහැදිලිය. දෙවතාවක්ම ජනතාව ඇමෙරිකාවට පන්නා දැමු කපුටා ගැන ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත. ඔය කියන තරම් නායකත්ව හැකියාව තිබුණා නම් රටට කෙළවුනේ කොහොමද කියලා තමයි අහන්න වෙන්නේ.
are you drunk or hit your head on a rock ...?
මේ පුද්ගලයාගේ මුඛය තියන තැන අධෝමුඛය පිහිටලා ඒකයි වැරැද්ද.
අපි දෑක්කා ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී කරපු සම්මුඛ සාකච්ඡා වලදී ලොඳ හැලෙන්න සුද්දෙක් වගේ ඉංග්‍රීසියෙන් දුන්න ලොරි ටෝක්. අනේ මේකා වගේ බූරුවෙක්.
කුණුගොඩකට තවත් කුණුගොඩක් එකතුවීම සාමාන්‍ය දෙයක් කියලා අබමල් රේණුවක තරම් හෝ මොළයක් තියෙන සැවොම දන්නවා. ඉතින් මෙතැනත් මේ උත්සාහ කරන්නේ ලංකාවේ සාරය උරාබී කුණු කන්දක් කිරීමට කියලා පැහැදිලියි. යම් විදියකින් මොවුන්ගේ උත්සාහය සාර්ථක වෙලා කපුටා දිනුවොත් පේන්නේ ලංකාව තනිකරම කුණුකන්දක් කියලා තමයි..
එල්ලෙන්න වැල නෑ. ටෝක් නම් නායකයෝ හදන්න. ඔහොම නායකයෝ හැදුවොත් නම් ඇඳුම් නැතුව යන්න වෙන්නේ. එකෙක් නම් හොරෙන් හොරෙන් පැනලා ගියා...
කපුටාව ඔයාගේ ගෙදර එක්ක ගෙන යන්න...