
(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව හැටන් පොලිසිය පවසයි.
එම රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයකු ජලාශයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට හැටන් පොලිසියට කල දැනුම් දිමක් මත සිරුර සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, එම ජලාශයේ ප්‍රදේශවාසින් දිය නැම සිදු කරන අතර, අවට වතු කම්කරුවන් එම ජලාශයේ ධිවර කටයුතුවලද නිරතව සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd