(පී.ඒ ගාර්දිවසම්)
කතරගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුර සිදු වූ ගැටුමකට මැදි වූ තරුණයන් හය දෙනකු තියුණු ආයද ප්‍රහාරවලට ලක්ව රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
අවුරුදු උත්සවයක් අවසානයේ පැවැති මෙම සංගීත සංදර්ශනය අතර තුරු දෙපාර්ශවයක් අතර මෙම ගැටුව ඇති වි ඇතැයි පොලිසිය කියයි.
එක් පාර්ශවයක හතර දෙනකු ද අනෙක් පාර්ශවයේ තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇති ඔවුන් කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අඩුවක් නැතුව තියෙන්නේ මෙව්වා තමයි...! දැන් ඉතින් අපේ ගොයියන්ට කොවිඩ් තිබුණාද කියලාවත් මතක නෑ...! අපේ රටට එච්චර හොඳ අනාගතයක් නැති බව මේ සිදුවීම්වලින් පැහැදිලියි...!