
(කේ ඩි දේවප්‍රිය)
මාස ගනනාවක් තිස්සේ පොහෝ දින පාළුවට ගිය බොහෝ වෙහෙර විහාරස්ථානවලට බැතිමතුන් යම් ප්‍රමාණයක් පැමිණ සිටි බව අප වාර්තා කරුවෝ පවසති.
සෞඛ්‍ය මාර්ගෝප දේශවලට මුල්තැන දෙමින් එම පිරිස් ආගමික වතාවත්වල නිරත වූහ.
කතරගම කිරිවෙහෙර අභියස සැදැහැවතුන් රැසක් සිල් සමාදම් වී සිටි අතර කතරගම දේවාල භූමිය,අෂ්ඨ ඵළබෝධිය අසළ බැතිමතුන් ආගමික වතාවත් තුල නිරත ව සිටි අතර දිර්ඝ කාලයක් පුරා පැමිණිමට නොහැකි වු බැතිමත්හු ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට ද පැමිණ සිටියහ.


වප් පුර පසලොස්වක පෝ දිනයෙදි රැවන්වැලි මහා සැ මළුවෙි දසුනක්
(ඡායාරූප: උපුල් හේරත්)


ගංගාරාම විහාරය
(ඡායාරූප : ගයාන් අමරසේකර)


කැලණි විහාරය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම කුසළ් අවශ්‍ය කාලයක්. බැතිමතුන් පිං කරත්වා ! කුසළ් සිත් වඩත්වා !
ලවුඩ්ස්පීකර් වලින් එන මහ සද්දෙට ගෙවල්වල ඉන්න පොඩි ළමයිනුත් බයවෙලා ඉන්නෙ
කොරෝනා නිසා ආගමික සිද්ධස්ථානවල එකතු වෙන්න අවසර තියනවද? අනෙක් ආගම්වල අයට තමන්ගේ ආගමික සිද්ධස්ථානවල මේ විදිහට ඒකරාශී වෙන්න අවසර නෑනේ... ඒ අය එහෙම ගියොත් පොලිසියට තමයි යන්න වෙන්නේ... ඒත් ඇයි මේ වෙනසක්..?