නිදහස් අධ්‍යාපනය වැනසීමට මිලිටරි යාන්ත්‍රණය සකසක කොතලාවල පනත හකුලා ගන්නැයි ඉල්ලා කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු එක්ව සිටියහ.
(ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd