(ගයාන් සූරිය ආරච්චි)
පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රියාකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය ඉල්ලයි.
මෙම සැකකරු පානදුර පදිංචි පල්ලේවෙල ගොඩකන්දගේ රජිව් සුරාජ් චාමර නැමැත්තකු බව පොලිසිය පවසයි.
සැකකරු පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු පිළිබදව යම් තොරතුරක් ඇත්නම් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට 0758900009 යන දුරකතන අංකයට අමතා දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සැකකරුවෙක් අල්ලන්න පොලිසිය සහාය ඉල්ලයි