
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටිය දී අත් මාංචු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
රන් මාල කොල්ල කෑම සහ යතුරු පැදි සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසි කිහිපයකට අවශ්‍යව සිටි මෙම සැකකරුවන් දෙදෙනා පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් . එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් බණ්ඩාරගම වැල්මිල්ල සති පොළ අසල දී අත්අඩංගුවට ගෙන ඉකුත් 22 දින බණ්ඩාරගම පොලිසිය වෙත භාර දී තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd