
(අංජුල මහික වීරරත්න)
අ.පො.ස. (සා.පෙළ) විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීමේ කටයුතු සඳහා හෙට(14) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වරුවක් විවෘතව තබන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර පහසුකම්න් තිබිලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙන හැදුනුම්පත් ලැබෙන්න මාස කිහිපයක් ගතවෙන අවස්ථා තිබෙනවා , සාමාන්‍ය ක්‍රමය ඉල්ලුම්පත් භාරදී සති 2 ඇතුලත ජනතාවට හැදුනුම්පත් , රියදුරු බලපත් , පාස්පෝර්ට් ලැබෙන ක්‍රියාවලියකට රජය යන්න ඕනේ , අධාල දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඇමතිවරයා මේ පිළිබඳව නියෝග දෙන්න ඕනේ.මේවා තමා ජනතාවට අවශ්‍ය සිස්ටම් චේන්ජ් , රජය පත්වෙලා දැන් වසරකට වැඩි , අවම වශයෙන් රජයට වසර 2 පිරෙනකොටවත් මේවා සිද්ද වෙන්න ඕනේ...