
(ගයාන් සූරිය ආරච්චි)
‘‘CID POLICE‘‘ ලෙස ඡායාරූපයක් සහිත ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ, පින්නවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම ව්‍යාජ හැඳුනුම්පත උපයෝගී කරගෙන කිසියම් අපරාධ සිදු කළේ ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd