පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම තවත් මාසයකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම තවත් මාසයකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3 ළමයින්ට සුදුසු ප්‍රශ්න පත්‍රයක් 5 ළමයින්ට දුන්නම ඕක වෙන බව පාසල් ළමයිනුත් දන්නවා. ප්‍රශ්න පත්‍රයක ගුණාත්මක සහ වලංගුබව ආරක්ෂා නොකර ජනප්‍රිය වෙන්න තීන්දු ගත්තම ඕක වෙනවා. දැන්වත් හරිම කොලිටියේ ප්‍රශ්නපත්‍ර හදන්න ඉගෙන ගන්න.
කවර විභාග පරීක්ෂණයන් වූවත් සම්මත ප්‍රමිතියක් යටතේ නොපවත්වා දුරදිග නොබලා කරන වෙනස්කම් නිසා මෙවැනි උභතෝකෝටිකයන් ඇතිවේ. අධ්‍යාපනය සෑමවිටම විශිෂ්ඨත්වය මිස ජනප්‍රියත්වය අරමුණ කර නොගත යුතුයි. බලාපොරොත්තු කඩවීම උත්සාහය ඉහළ නැංවීමට අවස්ථාවක් මිස දක්ෂයෙක් උකටලී කරන්නෙක් නොවිය යුතුයි.