
(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (11) දින නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (11) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම නඩුවට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතු`ථ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසු නඩු තීන්දුව ලබාදීම සදහා නඩුව කල් තැබිමට අධිකරණය එසේ තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කොට නිදහස් ගීතය අහලා දැන්නම් ඇතිවෙලා...
නිදොස්කොට නිදහස්. ඔන්න දැන්ම අපි නඩු තීන්දුව දුන්නා...
අපි බලාගෙන ඉන්නේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන කම්...!!!
තීන්දුව නිදොස් කොට නිදහස්... ඕක තමයි වෙන්නේ... රටකට ගිය කලක්...
තීන්දුව තීරණය වෙන්නේ ආණ්ඩුව සමග ඇති මනාපය මත...
ලොක්කගේ බොරු සද්දෙ වහන්න ඔය තීන්දුව පාවිච්චි කරනවා. ආයෙ දෙකක් නැහැ.
දැන්ම කියන්නම්... නිදොස් කොට නිදහස්...!!!
රංජන්ට දීපු නීතිය දෙන්න... බයිලා නේද?
හිටපු අය විනිසුරුවරිය ගෙදර ඇරියේත් මෙයාගේ සැමියා හිටපු කමිටුවකින්... තීන්දුව හිතාගන්න පුළුවන්...
උඩින් කියවෙන හැමෝම නීති විද්‍යාලේ යන්නේ නැතුවත් වෙන්න යන දේ හරියට කියනවා. ඒ තරම් බුද්ධිමත් සාමාන්‍ය ජනතාවක් අතර මහතැන්වල අය මන්ද බුද්ධික තත්වයෙන් වැඩකරනවා බලන්න මෙවන් රටක අපිත් ඉපදුණානේ. හේතුව ඉන්දියාවෙන් පන්නපු විජයගේ පෙළපත නිසාවත්ද...?
අධිකරණය ස්වාධීනයි.. නිදොස් කොට නිදහස්...
මෙයාව දැක්කාම මටත් හිතෙනවා නිදහස් කරන්න. නිදොස් කොට නිදහස් කරමි..
දැනටත් හුඟ දෙනෙක් තීන්දුව දන්නවා වගේ..!
සෝබන විමල් දැන් මහින්දගේ පෝච්චිය අල්ලනවා ඇති. රටට ගිය කලක්...
හා හා... මේ දූෂිත ආණ්ඩුව බලයට ආවාට පස්සේ වැරැදි කළ අයගේ අනික් අය නිදොස්කොට නිදහස් කළා වගේ මෙයත් නිදහස්... මොනවද ඔට්ටු...? හැබැයි ගමේ අල්ලපු වත්තෙන් නම් අවසරයක් නැතිව අඹගෙඩියක් කඩාගත්ත පොඩිදරුවාට තදින්ම නීතිය ක්‍රියාත්මකයි. මේ ආණ්ඩුව උන්ට ඕනෑ විදිහට තමයි ප්‍රශ්න විසඳන්නේ...
නිදොස් කොට නිදහස්...!