
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙල්විදානේ වගේ මෙ අය කන්න දීපු අත හපාකන්න දුන්නොත් හොදයි..
සුබපැතුම් ඔබ දෙපළට... !!!
පිට කැසුවාට පාඩුවක් නැහැ නේද?
මේ දවස්වල කොවිඩ් වසංගතේට මැරෙන මැරිල්ල දැක්කාම ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට නම් ඩබල් ජනරාල් පත්වීමක් දුන්නත් මදි වගේ.. දෙන්නටම සුබ පතමි.
දවසින් දවස මහ ජෙනරාල්ගේ වටිනාකම බෙදිලා යනවනේ...?
මිනිස්සුන්ට කන්න නැහැ. අනිත් අයට තානාන්තර දෙනවා. අනේ මෙහෙමත් පාලකයෝ. දූෂණ නැතිකරනවා. රටටම එක නීතියක් කියලා ආපු මිනිහා කරන්නේ ගඳගහන වැඩ...
සුබ පැතුම්.... කමල් ගුණරත්න විශ්‍රාමික කෙනෙක්නේ... එයා ප්‍රොමෝට් නම් කොහොමද ඊටත් වඩා සේවයක් කළ මෙජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, මෙජර් පෙනරාල් ජගත ඩයස් ප්‍රමෝට් නොවුණේ...? අනික් අය දන්නේ නැත්ද සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හතාට ඒ තනතුර දුන්නේ රටට කළ විශිෂ්ඨ සේවය නිසා මිස ගොට්ට අල්ලලා නොවෙයි.
ෆොන්සේකා කියපුවා ඇත්ත කියලා දැන් හිතෙනවා.
හැන්ද අතේ තියෙන කොට ඕනතරම් බෙදා ගත හැකිය.
අපි හිතුවෙ රෙදි අපුල්ලන ලොන්ඩරියේ මැනේජර් කරයි කියලා...
කොරෝනා මරණ අස්සේ 20 සම්මත කරගෙන තමන්ගේ වැඩෙ කරගත් නන්දසේන දැන් කුණු රෙදි හෝදන අයට ඛෙදන්න පටන් අරගෙන වගේ... මෙ වගේ අසාර්ථක නායකයෙක්... රටෙ අවාසනාව...
ශවෙන්ද්‍ර සිල්වා යුද්ධයේ වීරයෙක්... කමල් ගුණරත්නත් යුද්ධයට දායකත්වයක් දුන්නු කෙනෙක්. කණගාටුවට කරුණ මෙ දෙන්නම ආණ්ඩුවට කඩෙ යාමයි. ආණ්ඩුවෙ කුණු සේදීමයි අද කරන්නේ. පිට කොන්දක් තියෙන මිනිස්සුන්ට මෙවන් දේ කළ හැකිද? හැන්ද අතේ තියාගෙන ඇති තරම් ඛෙදා ගන්නවා නේද? කෝ ඡන්දෙ දීපු මිනිස්සු?
අපේ හද පිරි භක්ති ප්‍රණාමය සදා පුද කරන අපේ ජාතික විිරයන් වෙන ඔබ දෙපලට මගේ සුබ පැතුම්. ඔබ දෙපලට දිිගායු වේවා තෙරුවන් සරණයි...!!!
තනතුරු ගන්න, ගොටු අල්ලන, රෙදි අපුල්ලන විදිහ 2009 ඉදන් හොරෙන් හොරෙන් කෙරුණා. දැන් එළිපිට රෙදි නැතුවම කරන තරම් මෙ ආණ්ඩුව හැඩගැහිලා. සර්ට තමයි ස්තුතිය පුදකරන්න ඔනේ...
" මේ කෙනා හැර තවත් මනකල්පිත වීර කතා ප්‍රබන්ධ කරපු උදවිය ඉන්නවාද පදක්කම් දෙන්න? "
කවදත් බත් ගොට්ටන්ට රාජපක්ෂලා සලකනවා.
යුද අපරාධ චෝදනා තවමත් ජාත්‍යන්තර තලයේ විසඳී නැති මෙවන් දුෂ්කර අවස්ථාවක මෙවැනි අපරාධ චෝදනා ලාභීන් දෙදෙනෙකු හට උසස්වීම් සමග රටේ පාලන තන්ත්‍රයේ වගකීම් පිරිනැමිය හැක්කේ, දුර නොදකින, අඥාණ, නායකයෙකු හට පමණි. එවැනි දේ සිදුවන්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, මැද පෙරදිග ඒකාධිපති රාජ්‍යයන්ගේ පමණකි. නායකයාද ජාත්‍යන්තරය අපරාධ චෝදනා ලද්දෙකු වනවිට, මෙවැනි විපරීත රටක සිදුවීමත් ඒ නිසා ජනතාවට දුක් කරදර විඳීමට සිදුවීමත් අරුමයක් නොවේ. එහෙත් ඔවුන් විසින් තමන් වපුරන දෑ නෙලා ගැනීමටද වගබලා ගත යුතුයි.
කොහොමත් ගොට්ට ඇල්ලුවේ ඡන්දෙට වසර ගාණකට පෙර ඉඳලා.. ගෝඨාභය අපක්ෂපාතී ස්වාධීන ජනාධිපතිවරයෙක් නම් ප්‍රසන්න සිල්වා සහ ජගත් ඩයස් ජෙනරල් තනතුරකට පත්කළ යුතුයි. ඔවුන් දෙදෙනාගේ අඩුව ගොට්ට නොඇල්ලීම... රාජපක්ෂලාටම කඩේ නොයාම සහ කුණු නොසේදිමයි.
මෙ ගොල්ලන්ට නම් අතට අතදීම තහනම් නැහැ වගේ... රජය නම් කියන්නේ ඒකත්, හාදු දීමත් කොරෝනා පැතිරෙන ක්‍රියා හැටියටයි. සමහරවිට හමුදාවල අයට එහෙම වෙන්නේ නැතිව ඇති. නැත්නම් ඒ ගොල්ලෝ ... කොරෝනා පැණීය බීලද දන්නේ නැහැ ... මෙතරම් කිට්ටු වෙන්නේ...
එතකොට මේ කියන්නේ ජවිපයට... නැතිනම් රනිල්ගේ එජාපයට... එහෙමත් නැතිනම් සජී පුතාට කඩේ යන්න කියලද?
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඝාතනය කළ පුද්ගලයාට මොකද වුණේ කියලා ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හොඳටම දන්නවා. අපිත් දන්නවා.