(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.
රටේ පවත්නා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇත. පක්ෂ මූලස්ථානයේ මෙම රැස්වීම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අපිත් රනිල්ට කියන්න වෙන්නැති බොරු පානියක් දැම්මේ... !
රටේ ඇති තත්වය තුළ ඇමැතිකම් බාරගැනීමට තීරණය කළ බව ඉදිරි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති.. , සබාව තදින් සිනා..!
මේ ඩීල්කාරයින්ට අපි හැමදාම රැවටෙනවා..
ආප්ප සහ කෝපි මෙහිදී සපයනු නොලැබේ...!
ඔතන ඔය කට්ටිය කථාකරන්නේ රට ගැන නෙමෙයි.. ආණ්ඩුවට සහයෝගය දුන්නොත් අපිට ලැබෙන්නේ මොනවද කියලා. එදත් කෙරුවේ අදත් කරන්නේ ඕකම තමයි.
ඩීල් එක කතාකරගන්න වෙන්නැති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැනි වැනි එහාට මෙහාය යාම පක්ෂයේ විනාශය වේවි... පොහොට්ටුවත් එක්ක තවදුරටත් ඩීල් තියාගත්තොත් පොහොට්ටුව එක්කම දේශපාලන කුණු කූඩෙට යාවි...
ඩීල් කාරයින්ට ගමේ යනකොට කොයිවෙලාවේ හරි හොඳ දෙකේ දෙකේ පොලු පාරක් හම්බ වේවි..!
ඔය හැමදෙනාම එකම පැත්තේ...!