(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය.
බණ්ඩාරනායක ප්‍රතිපත්ති අගයන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු එහි නායකත්වය සඳහා පත්විය යුතු බවත් බුද්ධදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව විතරක් නෙමේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේත් විනාශ කරා. දැන් එයත් විනාශ වෙලා රටත් විනාශ කරගෙන යන්න හදන්නේ.
පවු. මේ අර නගර සභා මන්ත්රීකමවත් දිනාගන්න බැරිවුන බුද්ධදාස මහතා නේද? පක්ෂය දිනවන්න තම තමන්ගේ පළාත් පාලන ආයතනයවත් දිනවන්න ඕනි නේද? වැඩ බැරි ආසන සංවිධායකලත් අස් කරලා දැම්මොත් මොකද?
පක්ෂයට වින කරන කෙනාගේ රූපය හරියටම ඔලුව උඩින් තියාගෙන ඕක කියන්නේ නැතිව පොඩ්ඩක් එහාට වෙලා වත් කිව්වානම් තමයි හොඳ !
ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතුයි.මොකද පොහොට්ටුවට ජැක් ගහල දැන් ශ්රීලනි පක්ෂයක් නැහැ. අනේ බණ්ඩාරනායකලා හදපු උත්තරීතර පක්ෂය විනාස කරපු හැටි. ඇත්තටම ඉදිරි ජනාධිපති මැතිවරණයේ ශ්‍රීලනිපයේ කව්ද අපේක්ෂකයා?
නායකයෙක් හොයන්න... බුදු අම්මෝ පිටරටින් ගෙනාවත් ලංකාවෙන් හොයන්න අමාරුයි.. කොන්ද පණ තියෙන, කිසිම දේකට කෑදර කමක් නැති, බුද්ධිමත්, අනුන්ව පවා නොදෙන, පිල් මරුනොකරන... මේ වගේ කෙනෙක්... මුහුදෙන් මඩ හොයනවා මීට හොඳයි. අලුත් අවුරුද්දේ. කාලේ කන්නේ නැතිව.
දුෂණය නවත්වනවායැයි පොරොන්දුවක් ලබාදී බලය ලබාගෙන ලංකාවේ තුන්වෙනි ධනවතා බවට නමක් ඇතිකරගෙන ඉන්නා කෙනෙක් පක්ෂය දියාරු වෙන එක ගැන කම්පාවෙයි කියල කොහොමද හිතන්නේ?
ඒක ඉතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනට පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම මුළු ලෝකවාසී, ප්රජාතන්ත්රවාදය අගයකරන ජනතාවට තේරුම් ගියේ ලොක්කා 2018 ඔක්තෝබර් 26දා කරපු ව්‍යවස්ථාවට එරෙහිව කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය බිහිවූදායි. මැදමුලන මහින්දත් එයාගේ චක්ගෝල රංචුවත් ශ්රීලනිපය අතහැර දමා පොහොට්ටුවට හේත්තුවුණු දිනය 1956 විප්ලවයේ අවසානය වූ බව විද්වතුන්ගේ මතයයි! ඒක කොහොම වුනත්, මැදමුලන ලොක්කා නම් හැමදාම කෙකර ගෑවේ, හැම ශ්රීලනි පාක්ෂික නායකයෙක්ම පක්ෂය හැරදමා ගියත් තමා අවංකවම පක්ෂය හැර නොදමා එය රැකගත් බවයි!!! මල්වට්ටි උස්සන්, පන්සල් හොය හොයා යන හැටි..
මෙතුමා ජනාධිපති අපේක්ෂකයා කළානම් ප්‍රශ්නේ නරකද?
මේ මිනිහට දැන් ගොක්කොළ පේනවා ? දවල් හීන...
වෙනසේ ආරම්බය හැටියට ඔබ වැන්නවුන් දේශපාලනයෙන් එලියට තල්ලු කර දැමිය යුතුය.