
(යොහාන් භාසුර)
ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සුවිශේෂි ප්‍රතිලාභ හදුන්වාදී තිබේ.
ඒ අනුව ශිෂ්‍ය සංචාරකයන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් ප්‍රවේශපත් සඳහා වට්ටම් සහ අතිරික්ත ගමන් මලුදීමනා හිමිවන බවත් එම සිසුන්ට පළමු ගුවන් ප්‍රවේශපත මිලදීගැනීමේදී ක්ෂ්ණිකව සියයට 10 ක වට්ටමක් හිමිවන බවත් එම ගුවන් සමාගම පවසයි.
සිසුන් ස්වයං සංචාරක සඳහා මිලදී ගන්නා ප්‍රවේශපත් පහක් දක්වා සියයට 15 බැගින් වට්ටම් ලබාදෙන බවත් සිසුන්සේ දෙමාපියන්, භාර්යාව හෝ ස්වාමිපුරුෂයා අධයාපනය ලබන ශිෂ්‍යයා බැලීම සඳහා විදේශගත වීමට ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා විට සියයට 5 ක වට්ටමක් හිමිවන බවත් එම සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd