
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ බ්‍රහස්පතින්දා (1 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 377 ක ඉලක්කයක් කරා යමින් සිටියේය.
දිනයේ ක්‍රීඩාව නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය.
තරගයෙන් ජයගැනීම නම් ශ්‍රී ලංකා පිල සිකුරාදා දිනය ඇතුළත තවත් ලකුණු 348 ක් ලබාගත යුතුය. පරාජයෙන් ගැලවීමට නම් දිනය පුරාම කඩුලු 10 ක් ආරක්‍ෂා කරගත යුතුය.
තරගයේ සවිස්තර වාර්තාව සඳහා අසීරු දුර්ගයක් නැඟීමේ අභියෝගයක් කියවන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd