(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ තුන්වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.45 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 129 ක් රැස්කළ යුතුය.

අයර්ලන්තය ඕව 20 කදී කඩුලු 8 ට 128 (පෝල් ස්ටි්‍රලින් 34, හැරී ටෙක්ටර් 45, මහේෂ් තීක්‍ෂණ 19/2, වනිඳු හසරංග 25/2)