(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහිදී ඊයේ (7) පැවැති තරගයේ මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පියවර ගෙන තිබේ.
එම තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලයේදී ඕවර දෙකක් අඩුවෙන් සම්පූර්ණ කර තිබූ බව ද තරග තීරකවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවට තරග මුදලින් සියයට 10 ක දඩයක්
harshana Sunday, 08 October 2023 11:15 PM
අපේ කට්ටියට පන තියේවිද මෙහෙදී කරපු වැඩ අනුව.ලෙඩ්ඩු ටිකක් කොහොමද මැච් ගහන්නේ.අනාගෙන එන්නෙපා ලංකාවට .
Indika Monday, 09 October 2023 11:57 AM
6, 4 ඒවා ගහනකොට පන්දුව එළියට ගිහිල්ලා එන වෙලා කැල්කියුලේට් කරලා අඩු කළොත් වෙලාව බලන්න පුළුවන්ද?
Perera Tuesday, 10 October 2023 01:06 AM
පරදින්න ගෙවපු ගානෙන් 10% ක් ගෙවන එක සොච්චමක් වෙන්න ඇති