
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ධනංජය ද සිල්වා පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
-036

වැඩි විස්තර සඳහා වෙත
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්රී ලංකාවට කඩුලු 6 ක ජයක්" ලෙස ඒය නිවැරදි වියයුතුයි.