(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමු ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
මෙම තරගයේදී වේග පන්දු යවන කසුන් රාජිතගේ ස්ථානයට දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd