ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර දකුණු අප්රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 225 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබාගත්තේය.
එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කෝච් වෙනුවෙන් ගහනවා කිය කියා කෝච් ගෙදර යන්නම ගහයි වගේ...
දුක හිතෙනවා...
අපි නම් ලංකාවේ ක්රිකට් බලන එක නවත්තලම දැම්මා. ලැජ්ජා වෙන්න බැ හැමදාම
අපේ අයට දිනන්න පුළුවන් කාසියේ වාසිය විතරයි. ඒකත් ඉතින් නිකම්ම හම්බවෙන හින්ද.
දැන් මොකද දන්නෙ නැහැ කෝච් වෙනුවෙන් ගහන්න බැරි? දිනන කොට එක කතාවක්. පරදින කොට තව කතාවක්!! දැන්වත් බැරිද රට වෙනුවෙන් ගහන්න?
අපරාදේ වියදම් කරන අපේ රටේ සල්ලි
ක්රිකට් සංගමය සමඟ ගිවිසුම්ගත ක්රීඩකයන්ට වෙළද දැන්වීම වලට පෙනී සිටීම තහනම් කරන්න , මේ ඔක්කොම ප්රශ්න මේ ගොල්ලට සල්ලි වැඩි වීම ,
දැන්වත් අසේල ගුණරතන , ජීවන් මෙන්ඩිස් වැනි ක්රීඩකයන්ට ස්ථානයක් දීල බලන්න , නිරෝෂන් දික්වැල්ල , කුසල් මෙන්ඩිස් වැනි පුද්ගලයන්ගෙන් වැඩක් නැහැ ,
ස්ථාවර ආරම්භයක්, ස්ථාවර නායකත්වයක්, දිමුත් සමඟ, සීමිත ඔවර තරග සඳහාත් ...
අන්තිමට මොකද වෙලා තියෙන්නේ...? මේකත් පැරදිලාද? අපරාදෙ කාලෙ නාස්ති කරන්නේ නැතිව ඒ උත්තරේ විතරක් දැන ගත්තානම් ඇති...
අම්මපා මේ අයට ජිල් ගහන්න කියා දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද?
ක්රිකට් වල මළගම පටන්ගත්තේ ප්රධාන දෙන්නෙක් අයින්වුන ගමන්.