නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්රීඩාව නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 178 කට දැවී ගියේය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් සුපුරුදු රිද්මයටම ඇවිත් වගේ. ක්රිකට් ක්රීඩාව ගොඩ ගන්නනම් පිට පළාත් වලට ගිහින් හයිය හත්තිය තියෙන හැකියාව තියෙන අය හොයා ගන්න ඕනෑ. මුරලිලා, වාස්ලා, මාලිංගලා වගේ අය හොයාගන්න ඕනෑ. අනික පිටරට පුහුණුකරු කෙනෙක් හොයා ගන්න ඕනෑ සහ සහාය පුහුණුකරුවන් විදියට අපේ අය ගත්තට කමක් නෑ. මොකද 1999 වගේ රෝයි ඩයස් මහත්තයාත් දක්ෂයෙක් වුණත් වැඩේට එදා හරිගියේ නෑ. ඒවගේ තමයි අදත්...