IMG-LOGO

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බලාපොරොත්තු සුන්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක පරාජයක් ලැබීමත් සමඟ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.

නවසීලන්ත පිල පළමු පන්දුවට පහර දෙමින් ඕවර 20 අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 162 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 15.5 කදී ලකුණු 60 කට සීමාවිය. 



අදහස් (3)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බලාපොරොත්තු සුන්වෙයි

පිටිගල මිලානෝ Monday, 20 February 2023 11:47 AM

කාන්තා ක්‍රිකට් කිව්වාම මට නම් දැනෙන්නේ නිකන් වැටකොළු, පතෝල වගේ…

:       3       4

pga21Monday, 20 February 2023 12:27 PM

අනේද කියන්නේ?

:       2       3

පැරකුම්Monday, 20 February 2023 02:56 PM

ඒ මදිවට කෙල්ලන්ගේ දීමනාත් වැඩි කෙරුවා... ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරුවොත් කරන්නේ ඔය වගේ ගොන්වැඩක්ම තමයි.. ඊළඟට මල්මාලා දාලා පිළිගන්න කටුනායකටත් යාවි....

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site