
(යොහාන් භාසුර)
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ජපානයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා පිලට එහි රිදී පදක්කම හිමිවිය.
රන් පදක්කම සඳහා අද (22) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 147 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දීය කන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 3 ට 216
(ශෆායි වර්මා 48, ස්මෘති මන්ධානා 79, හර්මන්ප්‍රීට් කායුර් 19, රිචා ගෝෂ් නොදැවී 49, සුරංගිකා කුමාරි 37/1, කවීෂා දිල්හාරි 35/1, චමුදි ප්‍රබෝදා 34/1)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 69
(චමරි අතපත්තු 29, කවීෂා දිල්හාරි 11, කෞෂිනී නුත්යාගනා 14, ශෆායි වර්මා 3/2, දීප්ති වර්මා 6/3, ශරියන්කා පටිල් 9/2, ශරී චරනි 13/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd