(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද පස්වරුවේ සම්මත විය.

මේ පිළිබඳ විවාදය අද  උදේ 10.00 සිට  පස්වරු 5.00 දක්වා පැවැත්විණ.