IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


වෙහෙරගල ජලාශයෙන් උණ්ඩ මතුවේ

(සංජීව බන්ඩාර,අයි.ආර්. ඉන්දික සහ කේ.ඩී.දේවප්‍රිය)

යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී යුද හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද පෙරවරුවෙි සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.

සොයාගත් අවි ආයුධ අතර, ටී 56 ගිනි අවි සදහා යොදන ටී 56 උන්ඩ ඇතුළත් මැගසින් 214ක්,LMG ඩ්‍රම්ස් මැගසින් 38ක්,MPMG 200 ගිණි අවි සදහා යොදන උන්ඩ ඇතුළත් මැගසින් 11ක්,MPMG මැගසීන් 09ක්, ටී 81 ගිණි අවි සදහා යොදන, උන්ඩ ඇතුලත් මැගසින් 06ක් හා ගුවන් යානා නාශක අවි වලට යොදන 12.7 උන්ඩ 100ක් ඇතුළත් ඩ්‍රම්ස් 01ක් වන බව අනාවරණය වී තිබේ.

වෙහෙරගල ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයකු, මෙම අවි ආයුධ වැවෙි වැව් බැම්මේ රළ පනාව අතර තැනින් තැන විසිරි ඇති අයුරු දැක, මෙි පිලිබදව සෙල්ලකතරගම යුද හමුදා නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු, එම කදවුරේ යුදහමුදා නිළධාරින් හා ගෝනගංආර පොලිසිය එකතුව මෙම ආයුධ තොගය සොයාගෙන තිබෙි.

මෙි වනවිට සොයාගත් අවි ආයුධවලට වඩා වැඩි ප්‍රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවෙි පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවෙි කිමිදුම්කරුවන් යොදා මෙි පිලිබදව තවදුරටත් සොයා බැලීමට අදහස් කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

වෙහෙරගල ජලාශයෙන් උණ්ඩ මතුවේ

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 01 October 2025 03:42 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැද්ද?

:       9       4

මංබයියාWednesday, 01 October 2025 04:37 PM

බංකු නැතුව ආරක්ෂාව ගැන ඉගෙනගත්තු අපේ යාලුවන්ගේ වැඩ කොහොමද?

:       6       7

222222222v Wednesday, 01 October 2025 06:21 PM

කජ්ජගෙ ඒවද, පුහුලමේ ඒවද, නැත්තං .....ඒවද?

:       14       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site