වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් අමාතයංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර මේ වන විට වසරක කාලයක් ගතවී ඇත.
මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කළේ තවත් වසර දෙක හමාරකට ප්‍රමාණවත් වාහන තොට දැනට ලංකාවේ තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගෙන්වීමට අවශ්‍ය නැහැ. වාහන ගෙන්වන්න කළින් රෝඩ් නෙට්වර්ක් එක හදලා ඉන්න ඕනේ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හරියට හදන්න ඕනේ. ට්‍රැෆික් එක අඩුකරන්න. ත්‍රි රෝද රථ, මෝටර් සයිකල්, කාර් ඊළඟ අවුරුදු 03ට අවශ්‍ය නැහැ.
සේල් කාරයින්ගේ ඩීල් එක ඉවර වුණාම ගේන්න. එතකොට ත්‍රි රෝද රථයක් ලක්ෂ 10ක් වෙයි.