
(සුජිත් හේවාජුලිගේ)
දියේ ගිලිම් හේතුවෙන් 230 දෙනකු වසරේ ගත වූ කාල සීමාවේදී මියගොස් ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි.
මින් වැඩි පිරිසක් තරුණයෝ වෙති
දියේ ගිලීමට ලක් වු 195 දෙනකුගේ ජිවිත බේරා ගැනිමටද පොලිස් ජිවිත ආරක්ෂක කොට්ඨාසයට මේ කාලයේදී හැකිවී අැත
එසේ බේරා ගත් පිරිසට මෙරට 135 ක් සහ විදේශිය අය 60 දෙනෙක් ඇතුළත් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd