පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
වනජීවී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණු රජයට සහය පළ කරන බව පසුගිය දා ඔහු ප්‍රකාශ කළද අද (21) පැවති කැබිනට් රැස්වීම අවසන් වන තුරුම එහි රැඳී සිටියේය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවා ගියත්... මහින්ද නීතිවිරෝධී
එච්චර කලබල වෙන්න දෙයක් නෑ.
රෙද්දකුත් ඇඳගෙනද දන් නෑ ආවේ.
මෙයත් හරියට ගෙම්බෙක් වගේ නේ! එහාට පනිනවා, මෙහාට පනිනවා. ඔහොම ගියොත් වාහනේකට යටවෙලා චුරු වෙලා යාවි...
මොකෙක්ද මේ? ඡන්දය දෙන අයට මඩු වලිගයෙන් තලන්න ඕනේ.
අනේ මන්දා. සේනානායක පරපුරටත් ලැජ්ජාවයි. ඉන්න තැනක හරියට ඉන්නේ නැතිව. ස්ප්‍රින් එකක් හයි කරන් ද?
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා අහලා නෑව වගෙයි. මෙයින් වෙන්නේ මෙයාගේ අනාගත නායකයාත් අනාත වීමයි. එ.ජා. පක්ෂයේ වැඩිදෙනෙක් දැන් මොහුගේ අනාගත නායකයාට අකමැතිලු. සේනානායකලා කිසිදාක මඩේ හිටවපු ඉණිවගේ වෙලා නැහැ.
අනේ මේ වගේ සල්ලිවලට විකිණෙන ජාතියක්. මගේ බුද්ධිමත් රට වැසියනේ.. ආයෙත් මේ වගේ අයව පාර්ලිමේන්තුවට එන්න නොදෙන්න වගබලා ගන්න.
දෙපත් නයින්ට ඡන්දෙ දුන්නු ජනතාව ලබන පාර බලගනිත්වා !!!
කොහොමත් මහින්ද පරාදයි.
නීති විශාරදයන්ට බැරි ප්‍රශ්න අපේ අය විසඳනවා පත්තරෙන් මගේ මතය රනිල්, මහින්ද දෙන්නම වැරදිය 2015 දිවුරුම් දීම දිහා බැලුවම බහුතරයට වැරදුන තැන එතනය බහුතරය තියාගෙන ඉවත් වීමත් බහුතරය නැතිව තනතුරේ දිවුරුම් දීමත් වැරදි නිසා මහින්ද වැරදිය එතනදී රනිලුත් සක්සුදක් සේ වැරදිය
රජම රජ ගෙමිබෙක් මෙයාලා ගැන නමි ඉතිං කමන්ටිස් දාන එකත් මොඩ කමක් අපිට පිස්සු ඡන්දය දෙනවට. මෙ පාර මොන පක්ෂෙන් අාවත් මෙ වගෙ ගෙමිබන්ට නමි වැරදිලාවත් ඡන්දය නම් දෙන්න එපා දෙන්න ඕනේ නම් සල්ලි ගන්න අඩුම තරමෙ ලක්ෂ 10 ක් වත්.
හිත පිරුණට. බොක්ක පිරිලා නැතිව ඇති රවුමක් ගහලා බලනවා ඇති ගෙම්බන්ට දෙන දීමනා මොනවද කියලා.
තඩි ගෙම්බෙක්.
මොනවා කියලා කොමෙන්ට් දාන්නද කියලා හිත හිත ඉන්නවා... දානවනම් හොද භාෂාවෙන් දාන්න පුළුවන්.. නමුත් ඒවා ලංකාදීපේ පල කරන්නේ නැහැ.
ඩී.එස්. මහත්තයා දන්නවා නම් අයියෝ අහෝ..!!!
මේ දවස් වල හරියට වැස්ස. ගෙම්බොත් අම්බා නෙට.....
ඕනෑම කෙනෙකුට තමන්ගේ මතයේ සිටීමට නිදහස තිබෙන බව අකමැත්තෙන් වුනත් පිළිගත යුතුයි. වඩාත් වැදගත් වන්නේ තමන් කොයි පැත්තේ ඉන්නවද කියන එක පැහැදිලිව මහජනයාට ප්‍රකාශ කිරීමයි.
ලැජ්ජාවක් කියලා දෙයක් නැති කෙනෙක්. බල්ලෙකුට කන්න දුන්නා නම් අඩුගානේ වලිගයවත් වනනවා. තිරිසනෙකුටත් අන්තයි...
රෙදි ඇඳගෙනද දන්නේ නැහැ මේ වැඩේ කරන්නේ...?
මෙයා නම් සේනානායක පවුලේ කෙනෙකුගේ නෙමෙයි.
මේ හාදය පනින පැනිල්ලට සේනානායක පරපුරේ වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම උන්නැහේලගේ අශ්වයින්ගේ පරපුරට දාව උපන් කෙනෙක් වෙන්න ඇති !
තිබුණු රජය ජනතාවට කරපු සේවයක් වත් නැහැ..
මේවගේ අයව ගන්නේ මොනවටද අන්තිමට පාර්ලිමේන්තුවට ගියාම අනිත් පැත්තට යනවා එනවා මුන්ව මුළු දේශපාලනයෙන්ම ඇතුගල දන්නා ඕන